2 රාජාවලිය 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+ 2 රාජාවලිය 23:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහුද ඔහුගේ මුතුන්මිත්තන් මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+