යෙරෙමියා 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය. යෙරෙමියා 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ගොස් යූදාහි රජු වන ශෙදකියාට මෙසේ කියන්න.+ “යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි. ‘බැබිලෝනියේ රජුට මේ නගරය යටත් කරගැනීමට මම ඉඩහරින්නෙමි.+ ඔහු ගින්නෙන් මෙය දවා දමනු ඇත.+
21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය.
2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ගොස් යූදාහි රජු වන ශෙදකියාට මෙසේ කියන්න.+ “යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි. ‘බැබිලෝනියේ රජුට මේ නගරය යටත් කරගැනීමට මම ඉඩහරින්නෙමි.+ ඔහු ගින්නෙන් මෙය දවා දමනු ඇත.+