ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියට ගොස් මෙසේ කීවෝය. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පැවසුවේය. ‘ඔබ තව කොපමණ කල් මට විරුද්ධව ක්‍රියා කරන්නෙහිද?+ මට නමස්කාර කරන පිණිස මාගේ සෙනඟට යන්න දෙන්න.

  • 2 ලේකම් 32:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 කල් යත්ම හෙසකියා රජද යෙරුසලමේ වැසියෝද තම උඩඟු ආකල්ප අත්හැර නිහතමානී වූහ.+ එහි ප්‍රතිඵලයක් ලෙස හෙසකියා රජුගේ පාලන සමය තුළදී යෙහෝවා දෙවිගේ උදහස ඔවුන් පිටට පැමිණියේ නැත.+

  • දානියෙල් 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “ඔහුගේ පුතා*+ වන ඔබ මේ සියල්ල දැන සිටියත්+ ඔබ යටහත්පහත් නොවී උඩඟු ලෙස ක්‍රියා කළා.+

  • යාකොබ් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි ඉදිරියේ යටහත්පහත් වන්න.+ එවිට ඔහු ඔබව උසස් කරනු ඇත.+

  • 1 පේතෘස් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් මහත් බලයක් ඇති දෙවිට* යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න