නික්මයාම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ තවමත් මගේ සෙනඟට යන්න නොදී අහංකාර ලෙස ක්‍රියා කරන්නෙහිද?+ හිතෝපදේශ 28:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නිතරම දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්නා සන්තෝෂවත්ය.+ එහෙත් තම සිත දැඩි කරගන්නා විපතට පත් වෙයි.+