ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙහෝවා දෙවි මහත් උදහසකින් ඔහුගේ සෙනඟව දේශයෙන් උදුරා දමා+ වෙනත් දේශයකට පිටමං කළා.’+

  • 2 ලේකම් 34:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “අපට සම්බ වූ මේ ලියවිල්ලේ සඳහන් දේ ගැන+ යෙහෝවා දෙවිගෙන් විමසන්න.+ මා වෙනුවෙනුත්+ යූදා හා ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වී සිටින සියල්ලන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. අපේ මුතුන්මිත්තන් මේ ලියවිල්ලේ සඳහන් දේවල් පිළිපැද්දේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිගේ ආඥාවන්ට අකීකරු වුණා.+ යෙහෝවා දෙවි අප සමඟ මෙතරම් උදහස් වී සිටින්නේ ඒ නිසයි.”+

  • ගීතාවලිය 74:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 74 දෙවියනි, ඔබ සදහටම අපව අත්හැර දැමුවේ මන්ද?+

      ඔබේ තණබිමේ සිටි බැටළු රැළ සමඟ උදහසින් සිටින්නේ මන්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න