උත්පත්ති 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 හාරාන් තමා උපන් රට වන කල්දිවරුන්ගේ+ දේශය වූ ඌර්හි+ මිය ගියේය. ඒ වන විටත් තම පියා වන ටේරා ජීවත්ව සිටියේය. 2 රාජාවලිය 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කල්දිවරුන්ගේද+ සිරියානුවන්ගේද මෝවබ් ජාතිකයන්ගේද+ අම්මොන් ජාතිකයන්ගේද කොල්ලකරුවෝ කලින් කලට යූදා දේශය ආක්‍රමණය කළෝය. එසේ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ යෙහෝවා දෙවිය. තම සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ දේ ඉටු වන පිණිස දෙවි එසේ කළේය.+
28 හාරාන් තමා උපන් රට වන කල්දිවරුන්ගේ+ දේශය වූ ඌර්හි+ මිය ගියේය. ඒ වන විටත් තම පියා වන ටේරා ජීවත්ව සිටියේය.
2 කල්දිවරුන්ගේද+ සිරියානුවන්ගේද මෝවබ් ජාතිකයන්ගේද+ අම්මොන් ජාතිකයන්ගේද කොල්ලකරුවෝ කලින් කලට යූදා දේශය ආක්‍රමණය කළෝය. එසේ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ යෙහෝවා දෙවිය. තම සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ දේ ඉටු වන පිණිස දෙවි එසේ කළේය.+