ද්විතීය කතාව 28:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඉතා දරුණු ජාතියක්+ වන ඔවුන් තරුණ කෙනෙකුට තියා මහලු කෙනෙකුටවත් කිසිම අනුකම්පාවක් නොපෙන්වයි.+ විලාප ගී 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්‍රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+
21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්‍රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+