2 ලේකම් 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවසන් වශයෙන් ලෙවී ගෝත්‍රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය. ගීතාවලිය 123:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 123 ස්වර්ගයේ වාසය කරන තැනැත්තාණෙනි,+මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+
27 අවසන් වශයෙන් ලෙවී ගෝත්‍රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය.