හොෂෙයා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන් කළ වරදට+ ඔවුන් සම්පූර්ණයෙන්ම වන්දි ගෙවන තෙක් මම මාගේ වාසස්ථානයට වී සිටින්නෙමි. ඔවුහු මාව සොයා එනු ඇත.+ පීඩා අද්දකින විට+ මාගේ උපකාරය පතනු ඇත.’”+
15 තමන් කළ වරදට+ ඔවුන් සම්පූර්ණයෙන්ම වන්දි ගෙවන තෙක් මම මාගේ වාසස්ථානයට වී සිටින්නෙමි. ඔවුහු මාව සොයා එනු ඇත.+ පීඩා අද්දකින විට+ මාගේ උපකාරය පතනු ඇත.’”+