ද්විතීය කතාව 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+ 2 රාජාවලිය 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එබැවින් යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතියම ප්‍රතික්ෂේප කළේය.+ දෙවි ඔවුන්ට පීඩා පමුණුවා ඔවුන්ව නැති නාස්ති කර දැමීමට ඔවුන්ගේ සතුරන්ට ඉඩ දුන්නේය. මෙසේ දෙවි තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+
26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+
20 එබැවින් යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතියම ප්‍රතික්ෂේප කළේය.+ දෙවි ඔවුන්ට පීඩා පමුණුවා ඔවුන්ව නැති නාස්ති කර දැමීමට ඔවුන්ගේ සතුරන්ට ඉඩ දුන්නේය. මෙසේ දෙවි තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+