1 රාජාවලිය 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊට අමතරව කම්කරුවන්ගේ වැඩ බැලීමට නිලධාරීහු+ තුන්දහස් තුන්සියයක්+ සලමොන් රජු යටතේ සේවය කළෝය. 1 රාජාවලිය 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+ 2 ලේකම් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සලමොන් රජ ඔවුන්ගෙන් හැත්තෑදහස්දෙනෙකු භාණ්ඩ අදින්නන්+ ලෙසත් අසූදහස්දෙනෙකු කඳුවල ගල් කඩන අය ලෙසත්+ පත් කළේය. එමෙන්ම ඔවුන් කළ වැඩ අධීක්ෂණය කිරීමට තුන්දහස් හයසියදෙනෙකුවද පත් කළේය.+
22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+
18 සලමොන් රජ ඔවුන්ගෙන් හැත්තෑදහස්දෙනෙකු භාණ්ඩ අදින්නන්+ ලෙසත් අසූදහස්දෙනෙකු කඳුවල ගල් කඩන අය ලෙසත්+ පත් කළේය. එමෙන්ම ඔවුන් කළ වැඩ අධීක්ෂණය කිරීමට තුන්දහස් හයසියදෙනෙකුවද පත් කළේය.+