2 සාමුවෙල් 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 රජ සාදොක්ට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට+ රැගෙන යන්න.+ මට යෙහෝවා දෙවිගෙන් කරුණාව ලැබුණොත් ඔහු මට ආපහු මෙහෙට එන්න ඉඩ සලසයි. එවිට ගිවිසුම් පෙට්ටියත් එහි කූඩාරමත් මට ආපහු දැකගන්න පුළුවන් වෙයි.+ ගීතාවලිය 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+ඔහු මා ගැන සතුටු වූ නිසා මාව බේරාගත්තේය.+
25 රජ සාදොක්ට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට+ රැගෙන යන්න.+ මට යෙහෝවා දෙවිගෙන් කරුණාව ලැබුණොත් ඔහු මට ආපහු මෙහෙට එන්න ඉඩ සලසයි. එවිට ගිවිසුම් පෙට්ටියත් එහි කූඩාරමත් මට ආපහු දැකගන්න පුළුවන් වෙයි.+