3 ඊශ්‍රායෙල්හි දෙවි මට කතා කළේය.
ඊශ්‍රායෙල්හි පර්වතය මට කතා කර+ මෙසේ කීවේය.
‘දෙවිට ගරුබිය ඇති+ ධර්මිෂ්ඨ කෙනෙකුගේ පාලනය+
-
යෙසායා 11:4
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින් ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+