නික්මයාම 25:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ මට පුදන රොටි හැමවිටම මා ඉදිරියේ එම මේසය මත තැබිය යුතුයි.+ ලෙවී කතාව 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම රොටි නිරතුරුවම තිබෙන පිණිස සෑම සබත් දවසකදීම ඒවා මාරු කළ යුතුයි.+ එය මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුමකි. එය බොහෝ කාලයකට පවතින්නේය. මතෙව් 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී පූජකයන්ට මිස+ තමාටවත් තමා සමඟ සිටි අයටවත් කෑමට අවසර නොතිබූ+ පිදීමේ රොටි කෑ බව+ ඔබට මතක නැද්ද?
8 යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම රොටි නිරතුරුවම තිබෙන පිණිස සෑම සබත් දවසකදීම ඒවා මාරු කළ යුතුයි.+ එය මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුමකි. එය බොහෝ කාලයකට පවතින්නේය.
4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී පූජකයන්ට මිස+ තමාටවත් තමා සමඟ සිටි අයටවත් කෑමට අවසර නොතිබූ+ පිදීමේ රොටි කෑ බව+ ඔබට මතක නැද්ද?