1 රාජාවලිය 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනාන්තරය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+
17 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනාන්තරය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+