ගණන් කතාව 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මේ සෙනඟ සිංහයෙකු* මෙන් පිබිදෙන හැටි බලන්න.ඔවුහු සිංහයෙකු* මෙන් නැඟිටින්නෝය.+ඔවුහු ගොදුර කා අවසන් වන තුරු නොනිදන්නෝය.මැරුම් කෑ අයගේ ලේ බී අවසන් වන තුරු ඔවුහු ලගින්නේ නැත.”+
24 මේ සෙනඟ සිංහයෙකු* මෙන් පිබිදෙන හැටි බලන්න.ඔවුහු සිංහයෙකු* මෙන් නැඟිටින්නෝය.+ඔවුහු ගොදුර කා අවසන් වන තුරු නොනිදන්නෝය.මැරුම් කෑ අයගේ ලේ බී අවසන් වන තුරු ඔවුහු ලගින්නේ නැත.”+