ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘යෙහෝවා දෙවි වන මා ඔබට නියම කරන උත්සව දිනවලදී+ ඔබ ශුද්ධ එක්රැස්වීම්+ පැවැත්විය යුතුයි. ඔබ ඒ උත්සවයන් පවත්වන නියමිත කාලවලදී+ ඒ ගැන නිවේදනය කළ යුතුයි.

  • 1 ලේකම් 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 සබත් දවස්වලදීත්+ නව සඳ+ පායන දවස්වලදීත් උත්සව පවත්වන කාලවලදීත්+ යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළ විට ඔවුහු ඊට සහය වූහ. මෙසේ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ නිරතුරුවම සේවය කළෝය. ඒ ඒ කාර්යයන් සඳහා ලෙවීවරුන් නියමිත සංඛ්‍යාවක් යොදවා තිබූ අතර ඔවුහු ඔවුන්ට ලබා දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව සියලුම සේවාවන් ඉටු කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න