ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ දෙවිට ඔප්පු කිරීම සඳහා එම පූජාවන් ගෙනෙන දවස වන තෙක් ඔබ රොටිවත් බැදපු ධාන්‍යවත් අලුත් ධාන්‍යවත් නොකෑ යුතුයි.+ ඔබ කොතැනක ජීවත් වුවත් ඔබත් ඔබෙන් පැවත එන අයත් බොහෝ කාලයකට එම පනත පැවැත්විය යුතුයි.

  • ලෙවී කතාව 23:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 මෙසේ, යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් පවත්වන එම උත්සවය ඔබ සෑම අවුරුද්දකම දවස් හතක් පුරා+ පැවැත්විය යුතුයි. එය පැවැත්විය යුත්තේ හත්වන මාසයේදීය. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න