1 රාජාවලිය 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙරොබොවම් නිර්භීත, මනා සවි ශක්තියෙන් හෙබි මිනිසෙකි.+ මේ තරුණයා හොඳින් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සලමොන් රජු දුටු විට+ යෝසෙප්ගෙන් පැවත ආ,+ සේවයට බඳවාගත් සියලුදෙනාගේම+ වැඩකටයුතු බලා කියා ගැනීමට රජ ඔහුව පත් කළේය.+
28 යෙරොබොවම් නිර්භීත, මනා සවි ශක්තියෙන් හෙබි මිනිසෙකි.+ මේ තරුණයා හොඳින් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සලමොන් රජු දුටු විට+ යෝසෙප්ගෙන් පැවත ආ,+ සේවයට බඳවාගත් සියලුදෙනාගේම+ වැඩකටයුතු බලා කියා ගැනීමට රජ ඔහුව පත් කළේය.+