8 යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව+ හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න.+ ඔවුන්ටත්+ වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින+ බවත් මතක තබාගන්න.