හිතෝපදේශ 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නැණවත් ලෙස වචන හසුරුවන මිනිසා ප්‍රශංසාව ලබයි.+ නමුත් කපටි සිතක් ඇති තැනැත්තාව හෙළාදකිනු ලබයි.+ හිතෝපදේශ 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+ දේශනාකාරයා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාලකයෙකු ඔබට විරුද්ධව උදහස් වුණොත් ඔබේ තැන අත්හැර නොයන්න.+ මන්ද සන්සුන්ව සිටීමෙන් සිදු වීමට තිබෙන ලොකු වරදක් වුණත් වැළැක්විය හැක.+ සෙකරියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි, සැනසිල්ලක් ගෙන දෙන අයුරින් ඒ දේවදූතයාට කාරුණිකව පිළිතුරු දුන්නේය.+
4 පාලකයෙකු ඔබට විරුද්ධව උදහස් වුණොත් ඔබේ තැන අත්හැර නොයන්න.+ මන්ද සන්සුන්ව සිටීමෙන් සිදු වීමට තිබෙන ලොකු වරදක් වුණත් වැළැක්විය හැක.+