ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 29:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දාවිත් රජ රැස්ව සිටි සමූහයට+ මෙසේ පැවසීය. “මේ වැඩේ කිරීමට දෙවි තෝරාගත්තේ මගේ පුත් සලමොන්වයි.+ නමුත් මේ දේ කරන්න තරම් මගේ පුතාට අද්දැකීම් නැහැ. ඔහු තාම තරුණයි.+ නමුත් ඔහුට භාර දී තිබෙන්නේ ඉතාමත් බාරදූර කාර්යයක්. ඔහු ගොඩනඟන්න යන මාලිගාව* මිනිසුන් වෙනුවෙන් නොව යෙහෝවා දෙවි වෙනුවෙන් සාදන එකක්.+

  • ගීතාවලිය 68:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙරුසලමේ ඇති ඔබේ මාලිගාව ගැන අසා+

      රජවරු ඔබට තෑගි ගෙනෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න