ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල්හි ශ්‍රේෂ්ඨ තැනැත්තා+ තමන් කියූ දෙයක් කවදාවත් ඉෂ්ට නොකර ඉන්නේ නැහැ.+ ඔහු තමන් ගත් තීරණ ගැන පසුතැවෙන්නෙත් නැහැ. පසුතැවෙන්න ඔහු මනුෂ්‍යයෙක් නොවෙයි.”+

  • 2 සාමුවෙල් 17:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එය අසා අබ්සලොම්ද සියලු ඊශ්‍රායෙල් පුරුෂයෝද මෙසේ කීවෝය. “අහිතොෆෙල්ගේ උපදෙස්වලට වඩා අර්කීවරයෙක් වන හූෂයි දුන් උපදෙස් හොඳයි.”+ අහිතොෆෙල්ගේ උපදෙස් නැණවත් වුවත්+ එය අසාර්ථක වන බවට+ යෙහෝවා දෙවි කලින්ම නියම කර තිබිණ.+ යෙහෝවා දෙවි එසේ කළේ අබ්සලොම්ව විපතට පමුණුවන පිණිසය.+

  • 2 රාජාවලිය 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි ආහබ් රජුගේ පවුලට විරුද්ධව පැවසූ සෑම දෙයක්ම+ ඉටු වෙන බව අමතක කරන්න එපා. යෙහෝවා දෙවි පැවසූ එක් දෙයක්වත් ඉටු නොවී තිබෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවි තම සේවකයා වූ එලියා මාර්ගයෙන් පැවසූ දේ දැන් ඉටු කර තිබෙනවා.”+

  • යෙසායා 55:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න