ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මා තෝරාගත් නුවර+ වන යෙරුසලමේ මාගේ සේවක දාවිත්ගෙන් පැවතෙන්නෙකු* මා ඉදිරියේ දිගටම පාලනය කරන පිණිස+ මම සලමොන්ගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් පාලනය කිරීමට ඉඩහරින්නෙමි.

  • 2 ලේකම් 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා සහ බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න