1 රාජාවලිය 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද? ක්‍රියා 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා+ ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.+
27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද?
24 ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා+ ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.+