18 නාතන් ඔහු සමඟ කතා කළ පසු දාවිත් රජ නිවස තුළට ගොස් හිඳගෙන, යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළේය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මා වෙනුවෙන් මෙතරම් දේවල් කරන්න මම කවුද?+ මම උසස් පවුලකින් පැවතෙන කෙනෙක් නෙමෙයි. ඔබ දුන් ආශීර්වාද ලබන්න තරම් මම වටින්නේ නැහැ.