උත්පත්ති 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රාකෙල් මිය ගිය පසු එෆ්‍රාත් හෙවත් බෙත්ලෙහෙම+ වෙතට යන මාර්ගය අසල ඇයව භූමදානය කරනු ලැබීය. මතෙව් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී+ යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙහිය.+ දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ+ යෙරුසලමට පැමිණ,
2 යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී+ යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙහිය.+ දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ+ යෙරුසලමට පැමිණ,