1 ලේකම් 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වගේම ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය වැඩකරුවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන් ඕනෑම කාර්යයකට ඉතා දක්ෂයි.+ විශාල ගල් කපන්නත්+ ගල් හා ලීවලින් විවිධ දේවල් ගොඩනඟන්නත් ඔවුන්ට විශේෂ හැකියාවක් තිබෙනවා.
15 ඒ වගේම ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය වැඩකරුවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන් ඕනෑම කාර්යයකට ඉතා දක්ෂයි.+ විශාල ගල් කපන්නත්+ ගල් හා ලීවලින් විවිධ දේවල් ගොඩනඟන්නත් ඔවුන්ට විශේෂ හැකියාවක් තිබෙනවා.