1 රාජාවලිය 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්‍රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය. 1 රාජාවලිය 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව සලමොන් රජ තීර්හි රජු වූ හීරාම්ට ගලීල දේශයේ+ පිහිටි නුවරවල් විස්සක් දුන්නේය. (හීරාම් රජ,+ සලමොන් රජුට+ අවශ්‍ය පමණින් දේවදාර ලීද ජුනිපර් ලීද රන්ද සපයා තිබිණ.)+ 1 ලේකම් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තීර්හි+ රජු වූ හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්වද දාවිත්ගේ මාලිගාව ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.+
5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්‍රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය.
11 පසුව සලමොන් රජ තීර්හි රජු වූ හීරාම්ට ගලීල දේශයේ+ පිහිටි නුවරවල් විස්සක් දුන්නේය. (හීරාම් රජ,+ සලමොන් රජුට+ අවශ්‍ය පමණින් දේවදාර ලීද ජුනිපර් ලීද රන්ද සපයා තිබිණ.)+
14 තීර්හි+ රජු වූ හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්වද දාවිත්ගේ මාලිගාව ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.+