ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+

  • ද්විතීය කතාව 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+

      දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+

      ඔවුහු ඔබගේ පාමුලට වී,+

      ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න