උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. ගීතාවලිය 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල* සෑදුවේය.+ ක්‍රියා 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා+ ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.+ එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+” එළිදරව් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයත් එහි තිබෙන දේවලුත් පොළොවත් එහි තිබෙන දේවලුත්+ මුහුදත් එහි තිබෙන දේවලුත් සෑදූ,+ සදහටම+ ජීවත් වන+ තැනැත්තාණන්ගේ නාමයෙන් දිවුරා මෙසේ පැවසුවේය. “තවදුරටත් කිසි ප්‍රමාදයක් සිදු නොවේ.+
24 ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා+ ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.+
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
6 ස්වර්ගයත් එහි තිබෙන දේවලුත් පොළොවත් එහි තිබෙන දේවලුත්+ මුහුදත් එහි තිබෙන දේවලුත් සෑදූ,+ සදහටම+ ජීවත් වන+ තැනැත්තාණන්ගේ නාමයෙන් දිවුරා මෙසේ පැවසුවේය. “තවදුරටත් කිසි ප්‍රමාදයක් සිදු නොවේ.+