2 ලේකම් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+
12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+