ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ සෑම නුවරක්ම විශාල පවුරුවලින් වට වූ දොරගුලු සහිත සුරක්ෂිත නුවරවල්. ඊට අමතරව ඒ ප්‍රදේශයේ තිබූ බොහෝ පිටිසර ගම්මානද අපි යටත් කරගත්තා.

  • විනිශ්චයකරුවෝ 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් සැම්සන් මධ්‍යම රාත්‍රියේ නැඟිට නුවරේ දොරටුව අසලට ගියේය.+ එහි අගුලු දමා තිබූ දොරවල් දෙක උළුවහු කණු දෙකත් සමඟම ගලවා කරට ගත් ඔහු, හෙබ්‍රොන්+ අසල පිහිටි කන්ද දක්වාම ඒවා රැගෙන ගියේය.+

  • 1 සාමුවෙල් 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ටික කාලයකට පසු දාවිත් කෙයිලා නුවරේ+ සිටින බව සාවුල් රජුට ආරංචි විය. එවිට සාවුල් රජ, “දෙවි දාවිත්ව මගේ අතට හසු කර දුන්නා.+ ඔහු දොරටු තියෙන නුවරකට ඇතුල් වී සිටින නිසා දැන් එහි කොටු වෙලා ඇති” කියා සිතුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න