1 ලේකම් 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්න. ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න.+නිතරම ඔහුගෙන් උපකාර ඉල්ලන්න.+ ගීතාවලිය 105:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+
3 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+