2 රාජාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉතියෝපියාවේ රජු වන තිර්හාකා තමාට විරුද්ධව යුද්ධයට එන බව ඇසිරියාවේ රජුට ආරංචි විය. ඒ ගැන ඇසූ විගස ඔහු හෙසකියා රජු වෙතට නැවත පණිවිඩකරුවන් යවමින්+ මෙසේ කීවේය. ක්‍රියා 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එහෙයින් ඔහු ඒ දෙසට ගියේය. එවිට එම පාරේ ඉතියෝපියානු+ නිලධාරියෙකු+ ගමන් කරනවා ඔහු දුටුවේය. ඒ තැනැත්තා ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙකි. නමස්කාරය සඳහා යෙරුසලමට ගොස්,+
9 ඉතියෝපියාවේ රජු වන තිර්හාකා තමාට විරුද්ධව යුද්ධයට එන බව ඇසිරියාවේ රජුට ආරංචි විය. ඒ ගැන ඇසූ විගස ඔහු හෙසකියා රජු වෙතට නැවත පණිවිඩකරුවන් යවමින්+ මෙසේ කීවේය.
27 එහෙයින් ඔහු ඒ දෙසට ගියේය. එවිට එම පාරේ ඉතියෝපියානු+ නිලධාරියෙකු+ ගමන් කරනවා ඔහු දුටුවේය. ඒ තැනැත්තා ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙකි. නමස්කාරය සඳහා යෙරුසලමට ගොස්,+