නික්මයාම 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පාරාවෝ සහ ඔහුගේ හමුදාව ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ස්ථානයට ළඟා වූ විට ඊශ්‍රායෙල් ජනයා මහත් සේ භය වී යෙහෝවා දෙවිට මොරගැසුවෝය.+ 1 ලේකම් 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+ 2 ලේකම් 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+ ගීතාවලිය 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන් ඔබට හඬගැසූ නිසා+ ඔබගේ ආරක්ෂාව ඔවුන්ට ලැබුණේය.+ඔවුන් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නිසා කිසිදා ලැජ්ජාවට පත් නොවුණේය.+ ෆිලිප්පි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.
10 පාරාවෝ සහ ඔහුගේ හමුදාව ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ස්ථානයට ළඟා වූ විට ඊශ්‍රායෙල් ජනයා මහත් සේ භය වී යෙහෝවා දෙවිට මොරගැසුවෝය.+
20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+
20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+
5 ඔවුන් ඔබට හඬගැසූ නිසා+ ඔබගේ ආරක්ෂාව ඔවුන්ට ලැබුණේය.+ඔවුන් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නිසා කිසිදා ලැජ්ජාවට පත් නොවුණේය.+
6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.