2 ලේකම් 32:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි.+ නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ+ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා.”+ යූදාහි රජු වූ හෙසකියාගේ එම වදන් අසා සිටි සියලුදෙනාම ඉන් මහත් ධෛර්යයක් ලැබුවෝය.+ ගීතාවලිය 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+ ගීතාවලිය 55:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+
8 ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි.+ නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ+ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා.”+ යූදාහි රජු වූ හෙසකියාගේ එම වදන් අසා සිටි සියලුදෙනාම ඉන් මහත් ධෛර්යයක් ලැබුවෝය.+
22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+