ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.

  • 2 ලේකම් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අපි යුද්ධයට ඇවිත් සිටින්නේ සැබෑ දෙවි සමඟයි.+ ඔහුගේ පූජකයනුත් අප සමඟ සිටිනවා.+ හොරණෑ නාද කරමින්+ ඔබට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුනි, ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව සටන් කරන්න එපා.+ ඔබ එසේ කළොත් ඔබේ පරාජය නියතයි.”+

  • ගීතාවලිය 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟන්නෙමු.+

      අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+

      ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+

  • හිතෝපදේශ 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න