ද්විතීය කතාව 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය* ප්‍රකාශ කරන්නෙමි.+ඔබත් අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පොළොව පුරා දන්වන්න.+ මාක් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “පළමුවෙනි ආඥාව මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+
3 මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය* ප්‍රකාශ කරන්නෙමි.+ඔබත් අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පොළොව පුරා දන්වන්න.+
29 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “පළමුවෙනි ආඥාව මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+