1 රාජාවලිය 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව සලමොන් රජ මිනිසුන්ව යවා තීර්හි පදිංචිව සිටි හීරාම්ව+ ගෙන්වාගත්තේය. 1 රාජාවලිය 7:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය. 2 ලේකම් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අඟුරු දැමීමට භාජනද+ සවල්ද+ වෙනත් බඳුන්ද+ සාදා හීරාම් තම වැඩකටයුතු අවසන් කළේය. ඒ අනුව සැබෑ දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු තමාට පවරා තිබූ සියලුම කාර්යයන් හීරාම් නිම කළේය. 2 ලේකම් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අඟුරු දැමීමට භාජනද සවල්ද+ කොකුද+ අවශ්‍ය වෙනත් සියලු උපකරණද+ සෑදුවේය. හීරාම්-ආබිව්+ යන නමින් හැඳින්වූ ඔහු සලමොන් රජු පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා මේ සියලු දේවල් ඔප්නැංවූ තඹවලින් සෑදුවේය. හිතෝපදේශ 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.+ ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.
40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය.
11 අඟුරු දැමීමට භාජනද+ සවල්ද+ වෙනත් බඳුන්ද+ සාදා හීරාම් තම වැඩකටයුතු අවසන් කළේය. ඒ අනුව සැබෑ දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු තමාට පවරා තිබූ සියලුම කාර්යයන් හීරාම් නිම කළේය.
16 අඟුරු දැමීමට භාජනද සවල්ද+ කොකුද+ අවශ්‍ය වෙනත් සියලු උපකරණද+ සෑදුවේය. හීරාම්-ආබිව්+ යන නමින් හැඳින්වූ ඔහු සලමොන් රජු පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා මේ සියලු දේවල් ඔප්නැංවූ තඹවලින් සෑදුවේය.
29 මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.+ ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.