1 රාජාවලිය 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු නෆ්තලී ගෝත්රයට අයත් වැන්දඹු ස්ත්රියකගේ පුත්රයෙකි. තඹ කර්මාන්තයේ යෙදී සිටි+ ඔහුගේ පියා තීර්හි වැසියෙකි.+ තඹ කර්මාන්තය ගැන මනා දැනුමක් හා අවබෝධයක් ඔහුට තිබිණ.+ එබැවින් හීරාම්, සලමොන් රජු වෙතට පැමිණ ඔහුගේ සියලු වැඩකටයුතුවලට හවුල් විය.
14 ඔහු නෆ්තලී ගෝත්රයට අයත් වැන්දඹු ස්ත්රියකගේ පුත්රයෙකි. තඹ කර්මාන්තයේ යෙදී සිටි+ ඔහුගේ පියා තීර්හි වැසියෙකි.+ තඹ කර්මාන්තය ගැන මනා දැනුමක් හා අවබෝධයක් ඔහුට තිබිණ.+ එබැවින් හීරාම්, සලමොන් රජු වෙතට පැමිණ ඔහුගේ සියලු වැඩකටයුතුවලට හවුල් විය.