යොෂුවා 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “එෆ්‍රායිම් දේශයේ කඳුකරයේ+ ජීවත් වෙන්න ඔබට ඉඩ මදි නම් පෙරිස්සිවරුන්+ සහ රෙෆායිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගෙන එහි ජීවත් වෙන්න.”
15 එවිට යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “එෆ්‍රායිම් දේශයේ කඳුකරයේ+ ජීවත් වෙන්න ඔබට ඉඩ මදි නම් පෙරිස්සිවරුන්+ සහ රෙෆායිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගෙන එහි ජීවත් වෙන්න.”