නික්මයාම 39:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඔවුහු ඉණපටියක්ද සෑදුවෝය. එම පටිය සෑදීම සඳහාද රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කෙරිණ.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.
5 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඔවුහු ඉණපටියක්ද සෑදුවෝය. එම පටිය සෑදීම සඳහාද රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කෙරිණ.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.