උත්පත්ති 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තම ඥාති පුත්‍රයාව පැහැරගෙන ගිය බව+ ආබ්‍රම්ට දැනගන්න ලැබුණු විට, ඔහුගේම නිවසේ උපන්,+ සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන+ ඔහු දාන් දක්වා+ එම කොල්ලකරුවන්ව ලුහුබැඳ ගියේය. විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය. විනිශ්චයකරුවෝ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.
14 තම ඥාති පුත්‍රයාව පැහැරගෙන ගිය බව+ ආබ්‍රම්ට දැනගන්න ලැබුණු විට, ඔහුගේම නිවසේ උපන්,+ සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන+ ඔහු දාන් දක්වා+ එම කොල්ලකරුවන්ව ලුහුබැඳ ගියේය.
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.
20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.