නික්මයාම 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට වැඩ සැලසුම් කිරීමට, රන්, රිදී හා තඹ කැටයම් කිරීමට,+ නික්මයාම 35:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 වැඩ සැලසුම් කිරීමට, රන්, රිදී හා තඹවලින් කැටයම් කිරීමට,+