ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 සබත් දවසට+ පසු දින මරියා මග්දලේනාද+ යාකොබ්ගේ මව වූ මරියාද සලෝමිද ඔහුගේ දේහයේ ගැල්වීම සඳහා සුවඳ ද්‍රව්‍ය මිල දී ගත්හ.+

  • ලූක් 23:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල්+ සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය. නමුත් නීතියේ සඳහන් ආකාරයට ඔවුහු සබත් දවසේදී+ කිසි වැඩක් නොකළෝය.

  • යොහන් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට යේසුස් මෙසේ කීවේය. “ඇයට ඉන්න දෙන්න. මාව තැන්පත් කරන දවස ළඟ නිසා මේ දේ කරන්න ඇයට ඉඩහරින්න.+

  • යොහන් 19:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔවුහු යේසුස්ගේ දේහය ගෙන යුදෙව්වරුන්ගේ සිරිතට අනුව තැන්පත් කිරීම සඳහා සූදානම් කළෝය. ඒ සඳහා දේහය සුවඳ ද්‍රව්‍ය සමඟ රෙදි පටිවලින් ඔතන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න