ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+

  • 1 රාජාවලිය 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මෙසේ සලමොන් රජ, යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ+ කළේය. ඔහු තම පියා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම නමස්කාර කළේ නැත.+

  • 1 රාජාවලිය 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අබියාම් රජද තම පියා කළ සෑම පාපයක්ම කළේය. ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කළත්+ අබියාම් මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න