1 රාජාවලිය 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන්+ සිට මුහුද ළඟට ගෙන එයි. ඉන්පසු මගේ සේවකයන් එම ලීවලින් පාරු සාදා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනැවිත් ඒවා ලිහා දෙයි.+ එවිට ඔබට ඒවා රැගෙන යෑමට හැකියි. ඒ වෙනුවෙන් ඔබ මගේ ගෙයි වැසියන්ට අවශ්‍ය ආහාර පමණක් සපයන්න.”+
9 මගේ සේවකයන් ඒවා ලෙබනොන්+ සිට මුහුද ළඟට ගෙන එයි. ඉන්පසු මගේ සේවකයන් එම ලීවලින් පාරු සාදා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනැවිත් ඒවා ලිහා දෙයි.+ එවිට ඔබට ඒවා රැගෙන යෑමට හැකියි. ඒ වෙනුවෙන් ඔබ මගේ ගෙයි වැසියන්ට අවශ්‍ය ආහාර පමණක් සපයන්න.”+