-
එස්රා 3:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඔවුහු දේවමාලිගාව ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ගල් කඩන්නන්ට+ හා කැටයම්කරුවන්ට+ අවශ්‍ය මුදල්+ ලබා දුන්නෝය. ඔවුහු සීදොන්හි+ සහ තීර්හි+ වැසියන්ට කෑම+ බීමද තෙල්ද+ ලබා දෙමින් ලෙබනොන්+ දේශයේ සිට යොප්පාව+ දක්වා මුහුදෙන් දේවදාර ලී ගෙන්වාගත්තෝය. මේ සෑම දෙයක්ම සිදු වූයේ පර්සියාවේ රජු වූ සයිරස්ගේ+ අවසරය ඇතුවය.
-