1 රාජාවලිය 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හොඳයි! මේ ප්‍රශ්නය විසඳගන්න සියලු ඊශ්‍රායෙල්වරුන්ව කර්මෙල් කන්දට+ රැස් කරන්න. යෙසබෙල්ගේ+ මේසයේ ඉඳගෙන කෑම කන බාල්ගේ අනාගතවක්තෘවරුන්+ හාරසිය පනස්දෙනාටත් කුලුනට+ නමස්කාර කරන අනාගතවක්තෘවරුන් හාරසියදෙනාටත් එතැනට එන්න කියන්න.”
19 හොඳයි! මේ ප්‍රශ්නය විසඳගන්න සියලු ඊශ්‍රායෙල්වරුන්ව කර්මෙල් කන්දට+ රැස් කරන්න. යෙසබෙල්ගේ+ මේසයේ ඉඳගෙන කෑම කන බාල්ගේ අනාගතවක්තෘවරුන්+ හාරසිය පනස්දෙනාටත් කුලුනට+ නමස්කාර කරන අනාගතවක්තෘවරුන් හාරසියදෙනාටත් එතැනට එන්න කියන්න.”